Frequently Asked Questions

 You can post your ads on our website. The following steps can be taken for that

   1. Log in to our website.
   2. Then click the post add button
   3. Select the package on that page.
    4. After that we only accept credit / debit card and EasyCash payments.
   5. We will then direct you to the ADD post and then fill in the form and submit.


 You can find out more about advertising by clicking the link below.

Go to My Ads and click on the ad you want to delete and then click on the Delete button below to delete your ad.
Go to My Ads and click on the ad you want to edit and then Edit below You can edit your ad by clicking the button.
We only accept credit / debit card and EasyCash payments. In addition, you can post your ad and get paid by our agent.


 ඔබගේ දැන්වීම් අපගේ වෙබ් අඩවියේ පලකරගත හැක . ඒ සදහා පහත සදහන් පියවර අනුගමනය කල හැක

   1. අපගේ web අඩවිය වෙත log වෙන්න..
   2. ඉන්පසුව post add Button එක click කරන්න
   3. එම පිටුවේ ඇති package එක තෝරාගන්න.
   4. ඉන්පසුව ඒ සදහා අවශ්ෂ මුදල් ගෙවන්න අපි පිළිගන්නේ ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් සහ ඊසිකෑෂ් ගෙවීම් පමණි.
   5. ඉන්පසු අප විසින් ඔබව ADD post වෙත යොමු කරයි ඉන්පසු එහි ඇති Form පුරවා Submit කරන්න..

 පහත ඇති link එක click කිරීම මගින් ඔබට දැන්වීම් පළකිරීම ගැන වැඩිදුර තොරතුරු දැනගත හැක.

My Ads වෙත පිවිස එහි ඇති ඔබට Delete කෙරීමට අවශ්ෂ දැන්වීම Click කර පහත ඇති Delete Button එක Click කිරීම මගින් ඔබගේ දැන්වීම Delete කරගත හැක.
My Ads වෙත පිවිස එහි ඇති ඔබට Edit කෙරීමට අවශ්ෂ දැන්වීම Click කර පහත ඇති Edit Button එක Click කිරීම මගින් ඔබගේ දැන්වීම Edit කරගත හැක.
අපි පිළිගන්නේ ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ් සහ ඊසිකෑෂ් ගෙවීම් පමණි. මිට අමතරව ඔබගේ දැන්වීම පළකර අපගේ නියෝජිතයෙක් මගින් මුදල් ගෙවිය හැක..

ඔබගේ ඕනෑම දැන්වීමක් අප වෙබ් අඩවියේ පලකල හැකි අතර ඔබ පලකරන දැන්වීමේ කිසිදු වගකීමක් අප විසින් නොගන්න බව දන්වා සිටිමු. මෙය නිදහස් වෙබ් අඩවියකි. කරුණාකර ගෙවීම් (බැංකු, ජංගම, ආදිය) ගැන ඉතා සැලකිලිමත් වන්න. මුදල් මාරු කිරීමට අනන්‍යතා තොරතුරු ලබා ගන්න. අපි සපයන්නේ මාර්ගගත වෙළඳ දැන්වීම් පමණි. ඔබේ ගනුදෙනු සඳහා අපි වගකිව යුතු නොවේ.Please be very careful about payments (Bank, Mobile, etc). Do a video call or get identity details before transfer money. We only provide online advertising. We are not responsible for your transactions.